බුද්ධි කලම්බන ගණිත ගැටලු
වෘත්ත ප්‍රස්තාර ගැටලු

වෘත්ත ප්‍රස්තාර ගැටලු

සංකීර්ණ
00:00:00

පහත දැක්වෙන්නේ කඩයක විකිණීමට ඉතිරි වී ඇති පළතුරු පිළිබද සටහනකි.

ස්ට්‍රෝබෙරි ගණන 80 නම්, සටහනෙන් දැක්වෙන මුළු පළතුරු ගණන කීයද?