සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුවක වේලාව 3.00 වන විට එහි පැය කටුව බටහිර දිශාවට යොමු වෙයි. මෙම ඔරලෝසුව තම දකුණු අත දිශාවෙන් සිටින පරිදි ඔරලෝසුවට හරි කෙළින් ඉදිරියෙන් සිටගෙන, හිස දකුණට හරවා තම දකුණු උරය මතින් වේලාව බලන අයකුගේ පාද වල ඇගිලි දික් වී තිබෙන්නේ කුමන දිශාවට ද?