සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුවක වේලාව 3.00 වන විට එහි පැය කටුව දකුණ දිශාවට යොමු වෙයි. මෙම ඔරලෝසුව තම වම් අත දිශාවෙන් සිටින පරිදි ඔරලෝසුවට හරි කෙළින් ඉදිරියෙන් සිටගෙන, හිස වමට හරවා තම වම් උරය මතින් වේලාව බලන අයකුගේ පාද වල ඇගිලි දික් වී තිබෙන්නේ කුමන දිශාවට ද?