start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුව සහ නිරීක්ෂකයා සම්බන්ධ ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුව සහ නිරීක්ෂකයා සම්බන්ධ ගැටලු
සරල
00:00:00
සිරස් බිත්තියක රඳවා ඇති බිත්ති ඔරලෝසුවක වේලාව 3.00 වන විට එහි පැය කටුව බටහිර දිශාවට යොමු වෙයි. මෙම ඔරලෝසුවට හරි කෙළින් ඉදිරියෙන් සිටගෙන වේලාව බලන අයකු මුහුණ ලා සිටින්නේ කුමන දිශාවට ද?
දකුණ
නිරිත
ඊසාන
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න