start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
2024 - 5 ශිෂ්‍යත්ව විභාගය ඇසුරෙන් ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
වැඩ වේගය හා කාල ගණනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
ගෘහ නිර්මාණ ශිල්පීන් 4 කට මාස 2 ක් තුල නිවාස 24 ක් ඉදිකිරීමට හැකි වේ. ඒ අනුව ගෘහ නිර්මාණ ශිල්පීන් 2 කට මාස 2 ක් තුළ නිවාස කීයක් ඉදිකිරීමට හැකිද?
14
11
12
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2024
ප්‍රශ්න අංක 12 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.