start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
2024 - 5 ශිෂ්‍යත්ව විභාගය ඇසුරෙන් ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
වේගය, දුර සහ කාලය සම්බන්ද ගැටලු
මධ්‍යස්ථ
00:00:00
සජිත් තම නිවෙසේ සිට සිනමා ශාලාවට පාපැදියෙන් යන්නේ ඒකාකාර (නොවෙනස් වන) වේගයකිනි. ගමන අරඹා පළමුවන මිනිත්තු 3 ගත වන විට ඔහු ගමන් කර තිබූ දුර මෙන් 3 ගුණයක දුරක් යාමට තව ඉතිරි ව තිබිණි. ඔහු ගමන් කර ඇති දුරත් ඔහුට යාමට ඉතිරි ව ඇති දුරත් සමාන වන්නේ තව කොපමණ කාලයක් ගමන් කිරීමෙන් පසුවද?
විනාඩි 3
විනාඩි 9
විනාඩි 6
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න