start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
2024 - 5 ශිෂ්‍යත්ව විභාගය ඇසුරෙන් ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
අනුෂ්කා, නදීෂා, නිමාලි, සීතා යනු ළමයි 4 දෙනෙකි. නදීෂා නිමාලිට වඩා උස වේ. නිමාලි අනුෂ්කාට වඩා මිටි වේ. අනුෂ්කා නදීෂාට වඩා උස වේ. සීතා අනුෂ්කාට වඩා උස වේ. අඩුම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
සීතා
නිමාලි
නදීෂා
අනුෂ්කා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න