start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
2024 - 5 ශිෂ්‍යත්ව විභාගය ඇසුරෙන් ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සංකීර්ණ
00:00:00
යසෝධා, අනුෂ්කා, ශානිකා, සමන්ති, තරිනි යනු ළමයි 5 දෙනෙකි. තරිනි සමන්තිට වඩා උස වේ. යසෝධා ශානිකාට වඩා මිටි වේ. ශානිකා අනුෂ්කාට වඩා මිටි වේ. යසෝධා තරිනිට වඩා උස වේ. වැඩිම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
යසෝධා
අනුෂ්කා
තරිනි
ශානිකා
සමන්ති
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න