start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
2024 - 5 ශිෂ්‍යත්ව විභාගය ඇසුරෙන් ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
වැඩ වේගය හා කාල ගණනය කළ යුතු ගැටලු
සංකීර්ණ
00:00:00
බැංකු ලිපිකරුවන් 7 කට මිනිත්තු 3 ක් තුල ගිණුම් 147 ක් විවෘත කිරීමට හැකි වේ. ඒ අනුව බැංකු ලිපිකරුවන් 2 කට මිනිත්තු 2 ක් තුළ ගිණුම් කීයක් විවෘත කිරීමට හැකිද?
29
30
28
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2024
ප්‍රශ්න අංක 12 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.