start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
2024 - 5 ශිෂ්‍යත්ව විභාගය ඇසුරෙන් ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සංකීර්ණ
00:00:00
ගයාන්, මාධවී, නදීෂා, නිමාලි, යසෝධා යනු ළමයි 5 දෙනෙකි. නිමාලි ගයාන්ට වඩා උස වේ. නිමාලි මාධවීට වඩා මිටි වේ. නදීෂා මාධවීට වඩා උස වේ. ගයාන් යසෝධාට වඩා උස වේ. යසෝධා මාධවීට වඩා මිටි වේ. අඩුම සහ වැඩිම උස ළමයි දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිලිතුර වන්නේ,
ගයාන් සහ යසෝධා
යසෝධා සහ නදීෂා
නදීෂා සහ නිමාලි
යසෝධා සහ මාධවී
යසෝධා සහ නිමාලි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න