start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
2024 - 5 ශිෂ්‍යත්ව විභාගය ඇසුරෙන් ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
වැඩ වේගය හා කාල ගණනය කළ යුතු ගැටලු
සරල
00:00:00
මුද්‍රණ යන්ත්‍ර 2 කට මිනිත්තු 12 ක් තුල පිටු 24 ක් මුද්‍රණය කිරීමට හැකි වේ. ඒ අනුව මුද්‍රණ යන්ත්‍ර 2 කට මිනිත්තු 2 ක් තුළ පිටු කීයක් මුද්‍රණය කිරීමට හැකිද?
6
3
4
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2024
ප්‍රශ්න අංක 12 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.