start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
2024 - 5 ශිෂ්‍යත්ව විභාගය ඇසුරෙන් ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සරල
00:00:00
දිලානි, ලිහිනි, අජිත්, ධනුෂිකා යනු ළමයි 4 දෙනෙකි. ලිහිනි අජිත්ට වඩා උස වේ. ලිහිනි දිලානිට වඩා මිටි වේ. ධනුෂිකා දිලානිට වඩා උස වේ. වැඩිම සහ අඩුම උස ළමයි දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිලිතුර වන්නේ,
ධනුෂිකා සහ අජිත්
ලිහිනි සහ අජිත්
ධනුෂිකා සහ දිලානි
ලිහිනි සහ ධනුෂිකා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න