බුද්ධි කලම්බන ගණිත ගැටලු
මිනිස් දින සහ මිනිස් පැය ආශ්‍රිත ගැටලු

මිනිස් දින සහ මිනිස් පැය ආශ්‍රිත ගැටලු

මධ්‍යස්ථ
00:00:00

වත්තක වැටක් ගැසීමට මිනිසුන් 4ක් වැඩ කළොත් පැය 16ක් ඇතුලත වැඩය නිම කළ හැකි නම්, පැය 2ක් ඇතුලත එම වැඩය නිම කිරීමට මිනිසුන් කීයක් අවශ්‍ය වේද?