බුද්ධි කලම්බන ගණිත ගැටලු
මිනිස් දින සහ මිනිස් පැය ආශ්‍රිත ගැටලු

මිනිස් දින සහ මිනිස් පැය ආශ්‍රිත ගැටලු

සරල
00:00:00

වැටක් ඉදි කිරීමට මිනිසුන් 8ක් වැඩ කළොත් සති 17ක් ඇතුලත වැඩය නිම කළ හැකි නම්, මිනිසුන් 4ක් එම වැඩෙහි යෙදවූවොත් සති කීයක් ගත වේද?