start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
ධනුෂිකා, නිමාලි, යසෝධා, අමර යනු ළමයි 4 දෙනෙකි. නිමාලි යසෝධාට වඩා මිටි වේ. අමර ධනුෂිකාට වඩා උස වේ. නිමාලි අමරට වඩා උස වේ. අඩුම සහ වැඩිම උස ළමයි දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිලිතුර වන්නේ,
අමර සහ ධනුෂිකා
ධනුෂිකා සහ යසෝධා
නිමාලි සහ ධනුෂිකා
යසෝධා සහ අමර
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න