start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
ශානිකා, තරිනි, සමන්ති, ඉෂාරා යනු ළමයි 4 දෙනෙකි. ශානිකා තරිනිට වඩා උස වේ. ශානිකා සමන්තිට වඩා මිටි වේ. ඉෂාරා තරිනිට වඩා මිටි වේ. අඩුම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
තරිනි
ශානිකා
සමන්ති
ඉෂාරා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න