start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
සමන්ති, යසෝධා, චාන්දනි, අනුර යනු ළමයි 4 දෙනෙකි. යසෝධා අනුරට වඩා උස වේ. අනුර සමන්තිට වඩා මිටි වේ. සමන්ති යසෝධාට වඩා මිටි වේ. අනුර චාන්දනිට වඩා උස වේ. අඩුම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
අනුර
චාන්දනි
යසෝධා
සමන්ති
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න