start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
මධ්‍යස්ථ
00:00:00
ධනුෂිකා, පවිත්‍රා, නදීෂා, ගයාන් යනු ළමයි 4 දෙනෙකි. ධනුෂිකා පවිත්‍රාට වඩා මිටි වේ. නදීෂා ධනුෂිකාට වඩා මිටි වේ. ගයාන් නදීෂාට වඩා මිටි වේ. වැඩිම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
ධනුෂිකා
ගයාන්
නදීෂා
පවිත්‍රා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්‍රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න