start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සංකීර්ණ
00:00:00
තරිනි, ශානිකා, සීතා, ඉෂාරා, කමල් යනු ළමයි 5 දෙනෙකි. ශානිකා තරිනිට වඩා මිටි වේ. සීතා ඉෂාරාට වඩා උස වේ. සීතා තරිනිට වඩා උස වේ. තරිනි කමල්ට වඩා මිටි වේ. ඉෂාරා කමල්ට වඩා උස වේ. උස අනුව පෙලගැස්වූ විට හරි මැද සිටින ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
ඉෂාරා
තරිනි
ශානිකා
සීතා
කමල්
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න