start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සංකීර්ණ
00:00:00
දිලිත්, දිලානි, අමර, අජිත්, ගීතා යනු ළමයි 5 දෙනෙකි. අමර දිලිත්ට වඩා මිටි වේ. දිලානි අමරට වඩා මිටි වේ. අජිත් දිලානිට වඩා මිටි වේ. ගීතා අජිත්ට වඩා මිටි වේ. ගීතා දිලිත්ට වඩා මිටි වේ. උස අනුව පෙලගැස්වූ විට හරි මැද සිටින ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
ගීතා
දිලිත්
දිලානි
අජිත්
අමර
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න