සමන්ති, අමර, නිමල්, අජිත්, සජිත් යනු ළමයි 5 දෙනෙකි. අමර අජිත්ට වඩා මිටි වේ. සජිත් නිමල්ට වඩා උස වේ. අමර සජිත්ට වඩා මිටි වේ. නිමල් සමන්තිට වඩා උස වේ. සමන්ති අජිත්ට වඩා උස වේ. නිමල් අමරට වඩා උස වේ. වැඩිම සහ අඩුම උස ළමයි දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිලිතුර වන්නේ,