start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සංකීර්ණ
00:00:00
කමල්, තරිනි, රනිල්, චාන්දනි, සමන්ති යනු ළමයි 5 දෙනෙකි. තරිනි කමල්ට වඩා උස වේ. රනිල් චාන්දනිට වඩා මිටි වේ. කමල් සමන්තිට වඩා මිටි වේ. තරිනි සමන්තිට වඩා උස වේ. කමල් චාන්දනිට වඩා උස වේ. අඩුම සහ වැඩිම උස ළමයි දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිලිතුර වන්නේ,
රනිල් සහ සමන්ති
කමල් සහ තරිනි
සමන්ති සහ තරිනි
චාන්දනි සහ තරිනි
රනිල් සහ තරිනි
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න