start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සංකීර්ණ
00:00:00
දිලානි, නිමාලි, අජිත්, ලිහිනි, ඉෂාරා යනු ළමයි 5 දෙනෙකි. දිලානි ඉෂාරාට වඩා මිටි වේ. දිලානි ලිහිනිට වඩා උස වේ. නිමාලි අජිත්ට වඩා මිටි වේ. අජිත් ලිහිනිට වඩා මිටි වේ. උස අනුව පෙලගැස්වූ විට හරි මැද සිටින ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
ලිහිනි
දිලානි
නිමාලි
ඉෂාරා
අජිත්
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න