බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු

සංසන්ධනය කළ යුතු ගැටලු

සංකීර්ණ
00:00:00

ගයාන්, අජිත්, ශානිකා, යසෝධා, නදීෂා යනු ළමයි 5 දෙනෙකි. ශානිකා අජිත්ට වඩා මිටි වේ. ගයාන් ශානිකාට වඩා මිටි වේ. නදීෂා ශානිකාට වඩා මිටි වේ. ගයාන් යසෝධාට වඩා උස වේ. යසෝධා නදීෂාට වඩා උස වේ. උස අනුව පෙලගැස්වූ විට හරි මැද සිටින ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,