බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු

සංසන්ධනය කළ යුතු ගැටලු

සංකීර්ණ
00:00:00

ලිහිනි, ශානිකා, කසුනි, මාධවී, ධනුෂිකා යනු ළමයි 5 දෙනෙකි. ශානිකා කසුනිට වඩා උස වේ. ශානිකා ලිහිනිට වඩා මිටි වේ. ධනුෂිකා කසුනිට වඩා මිටි වේ. මාධවී ධනුෂිකාට වඩා මිටි වේ. වැඩිම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,