start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සරල
00:00:00
සමන්ති, දිලානි, නිමාලි, ශානිකා යනු ළමයි 4 දෙනෙකි. දිලානි සමන්තිට වඩා මිටි වේ. නිමාලි දිලානිට වඩා මිටි වේ. ශානිකා නිමාලිට වඩා මිටි වේ. වැඩිම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
සමන්ති
දිලානි
නිමාලි
ශානිකා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න