start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සරල
00:00:00
යසෝධා, මාධවී, සමන්ති, ඉෂාරා යනු ළමයි 4 දෙනෙකි. ඉෂාරා මාධවීට වඩා උස වේ. සමන්ති ඉෂාරාට වඩා උස වේ. සමන්ති යසෝධාට වඩා මිටි වේ. අඩුම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
යසෝධා
මාධවී
සමන්ති
ඉෂාරා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න