start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සරල
00:00:00
නිමල්, විශාකා, යසෝධා, අනුෂ්කා යනු ළමයි 4 දෙනෙකි. යසෝධා නිමල්ට වඩා මිටි වේ. යසෝධා අනුෂ්කාට වඩා උස වේ. විශාකා අනුෂ්කාට වඩා මිටි වේ. අඩුම උස ළමයා දැක්වෙන පිලිතුර වන්නේ,
නිමල්
විශාකා
අනුෂ්කා
යසෝධා
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න