බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු

සංසන්ධනය කළ යුතු ගැටලු

සරල
00:00:00

අනුෂ්කා, උපේක්ෂා, ධනුෂිකා, පවිත්‍රා යනු ළමයි 4 දෙනෙකි. අනුෂ්කා උපේක්ෂාට වඩා මිටි වේ. ධනුෂිකා අනුෂ්කාට වඩා මිටි වේ. පවිත්‍රා ධනුෂිකාට වඩා මිටි වේ. වැඩිම සහ අඩුම උස ළමයි දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිලිතුර වන්නේ,