start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
බුද්ධි කලම්බන ගණිත ගැටලු
සංසන්ධනය කළ යුතු ගැටලු
සරල
00:00:00
සීතා, අමර, සමන්ති, ඉෂාරා යනු ළමයි 4 දෙනෙකි. අමර ඉෂාරාට වඩා උස වේ. අමර සීතාට වඩා මිටි වේ. සමන්ති ඉෂාරාට වඩා මිටි වේ. අඩුම සහ වැඩිම උස ළමයි දෙදෙනා පිළිවෙලින් දැක්වෙන පිලිතුර වන්නේ,
සීතා සහ අමර
ඉෂාරා සහ සමන්ති
සමන්ති සහ සීතා
සමන්ති සහ අමර
පිළිතුර පෙන්වන්න
වෙනත් ප්රශ්නයක් ලබා දෙන්න
පිළිතුර යොමු කරන්න