start mansara
අරඹන්න
මුල් පිටුව
අරඹන්න
පාඩම් පාදක ගණිත ගැටලු
සංඛ්‍යා සංකල්ප
විෂය නිර්දේශය
සංඛ්‍යා සංකල්ප
සංඛ්‍යා සංකල්ප විෂය නිර්දේශය
3 ශ්‍රේණිය
1. ද්‍රව්‍ය රූප ගණන් කරයි.
1.1 එකම වර්ගයේ ද්‍රව්‍ය/රූප 100කට නොවැඩි සංඛ්‍යාවක් දෙකේ, පහේ සහ දහයේ එවායින් ගණන් කරයි.
2. සංඛ්‍යා හඳුනාගෙන අවබෝධයෙන් යුතු ව භාවිත කරයි.
2.1 100 තෙක් සංඛ්‍යාංක හා සංඛ්‍යා නාම කියවයි. ලියයි. ස්ථානීය අගය දක්වයි.
2.2 500 තෙක් සංඛ්‍යා කියවයි. ලියයි. ස්ථානීය අගය දක්වයි.
2.3 1000 දක්වා සංඛ්‍යා කියවයි, ලියයි, ස්ථානීය අගය දක්වයි.
2.4 999ට නොවැඩි ඕනෑම සංඛ්‍යා තුනක් පටිපාටිගත කරයි.
3. සංඛ්‍යා රටා ගොඩනඟයි.
3.1 පොදු අන්තරය 2, 5 සහ 10 වූ සංඛ්‍යා රටා ගොඩනඟයි.
4. භාග හඳුනාගෙන අවබෝධයෙන් යුතු ව භාවිත කරයි.
4.1 විධිමත් වස්තු හා හැඩ ඇසුරින් බාගය සහ කාල හඳුනාගෙන නම් කරයි.
4 ශ්‍රේණිය
1. සංඛ්‍යා හඳුනාගෙන භාවිත කරයි.
1.1 999 තෙක් සංඛ්‍යා කියවයි. ලියයි.
1.2 9999 තෙක් සංඛ්‍යා කියවයි, ලියයි, ස්ථානීය අගය දක්වයි.
1.3 9999ට නොවැඩි සංඛ්‍යා පටිපාටිගත කරයි.
2. සංඛ්‍යා රටා ගොඩනඟයි.
2.1 පොදු අන්තරය 2, 3, 4, 5 සහ 10 වූ සංඛ්‍යා රටා ගොඩනඟයි.
3. භාග හදුනාගෙන භාවිතා කරයි
3.1 සම්පූර්ණ එකක සහ ද්‍රව්‍ය සමූහයක කොටසක් වශයෙන් බාගය ½ සහ කාල ¼ දක්වයි.
4. රෝම සංඛ්‍යාංක භාවිතා කරයි.
4.1 I සිට X තෙක් රෝම සංඛ්‍යාංක හඳුනාගනෙ භාවිතා කරයි.
5 ශ්‍රේණිය
1. සංඛ්‍යා හඳුනාගෙන භාවිත කරයි.
1.1 100,000 තෙක් සංඛ්‍යා හඳුන ගෙන භාවිත කරයි.
1.2 99,999ට නොවැඩි සංඛ්‍යා පටිපාටිගත කරයි.
2. සංඛ්‍යා රටා ගොඩනඟයි.
2.1 පොදු අන්තරය 2 සිට 10 තෙක් වූ සංඛ්‍යා රටා ගොඩනඟයි.
2.2 පොදු අනුපාතය 2 සිට 5 තෙක් වූ සංඛ්‍යා රටා ගොඩනඟයි.
3. භාග හඳුනාගෙන භාවිත කරයි.
3.1 සම්පූර්ණ එකක සහ ද්‍රව්‍ය සමූහයක කොටසක් වශයෙන් දෙකෙන් පංගු, හතරෙන් පංගු දක්වයි. සම්පූර්ණ එකක කොටසක් වශයෙන් දහයෙන් පංගු දක්වයි.
4. රෝම සංඛ්‍යාංක භාවිත කරයි.
4.1 I සිට XX තෙක් රෝම සංඛ්‍යාංක හඳුනාගෙන භාවිත කරයි.
5. දශම සංඛ්‍යා හඳුනාගෙන භාවිත කරයි.
5.1 දහයෙන් පංගු, දශම සංඛ්‍යා ලෙස හඳුනා ගෙන භාවිත කරයි.
අරඹන්න
Leaderboard
ප්‍රගතිය
උදව්