සංඛ්‍යා සංකල්ප
දී ඇති ඉලක්කම් යොදාගෙන සෑදිය හැකි සංඛ්‍යා

දී ඇති ඉලක්කම් යොදාගෙන සෑදිය හැකි සංඛ්‍යා

4 ශ්‍රේණිය
00:00:00

4 8 5 9 ඉලක්කම් සියල්ලම යොදාගෙන සෑදිය හැකි විශාලම හා කුඩාම සංඛ්‍යාව අතර වෙනස කීයද?

© ශිෂ්‍යත්ව ගුරුතුමා ගණිතය [ISBN 978-955-41058-0-5] - ලක්ෂ්මන් විදානගේ
ප්‍රශ්න අංක 422 ඇසුරින් නිර්මාණය වූ ගැටලුවකි.