start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
පාඩම් පාදක ගණිත ගැටලු
මුදල්
විෂය නිර්දේශය
මුදල්
මුදල් විෂය නිර්දේශය
3 ශ්‍රේණිය
1. මුදල් භාවිතය හා ගනුදෙනු ආශ්රිත ගැටලු විසඳයි.
1.1 දැනට භාවිතයේ පවතින රුපියල් 500 තෙක් වූ නෝට්ටු සහ කාසි හඳුනා ගැනීම.
1.2 සරල ගනුදෙනුවල නිරත වීම.
4 ශ්‍රේණිය
1. මුදල් භාවිතය හා ගනුදෙනු ආශ්රිත ගැටලු විසඳයි.
1.1 දැනට භාවිතයේ පවතින රු.5000 තෙක් වූ කාසි සහ නෝට්ටු හඳුනා ගැනීම.
1.2 නෝට්ටු සහ කාසි භාවිතයෙන් සරල ගනුදෙනුවල නිරත වීම.
1.3 සරල බිල්පත් සැකසීම ආශ්රිත ගැටලු විසඳීම.
5 ශ්‍රේණිය
1. මුදල් භාවිතය හා ගනුදෙනු ආශ්රිත ගැටලු විසඳයි.
1.1 ගණිත කර්ම හතරට අදාළ මුදල් ආශ්රිත සරල ගණනය කිරීම්වල නිරත වීම.
1.2 බිල් පත් ආශ්රිත ගැටලු විසඳීම.