start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
පාඩම් පාදක ගණිත ගැටලු
මුදල්
බිල් පත් ආශ්රිත ගැටලු
මුදල්
බිල් පත් ආශ්රිත ගැටලු
5 ශ්‍රේණිය
00:00:00
වෙළෙඳසලක තිබූ මිල දර්ශනයක් පහත දැක්වේ. මිල දර්ශනය බලා බිල්පත සම්පූර්ණ කරන්න.
මිල දර්ශනය
භාණ්ඩය
1 ක මිල
තැඹිලි
රු. 86.00
කඩල
රු. 238.00
කොල කැඳ
රු. 120.00
බනිස්
රු. 113.00
ආප්ප
රු. 82.00
බිල්පත
භාණ්ඩය
ප්‍රමාණය
වටිනාකම
රු.
සත
තැඹිලි
10
කඩල
2
කොල කැඳ
4
dummy
dummy
ගෙවිය යුතු මුළු මුදල
පිළිතුර පෙන්වන්න
මෙවැනිම වෙනත් ප්‍රශ්නයක්
පිළිතුර යොමු කරන්න