මුදල්
බිල් පත් ආශ්‍රිත ගැටලු

බිල් පත් ආශ්‍රිත ගැටලු

5 ශ්‍රේණිය
00:00:00

වෙළෙඳසලක තිබූ මිල දර්ශනයක් පහත දැක්වේ. මිල දර්ශනය බලා බිල්පත සම්පූර්ණ කරන්න.

මිල දර්ශනය

භාණ්ඩය1kg ක මිල
ඇපල්රු. 156.00
ඉඟුරුරු. 296.00
බතලරු. 324.00
ලූනුරු. 312.00
රාබුරු. 276.00

බිල්පත

භාණ්ඩයප්‍රමාණය
වටිනාකම
රු.
සත
ඇපල්2kg 750g
ඉඟුරු1kg 500g
බතල1kg 500g
ගෙවිය යුතු මුළු මුදල