මුදල්
මිල දර්ශන ආශ්‍රිත ගැටලු

මිල දර්ශන ආශ්‍රිත ගැටලු

4 ශ්‍රේණිය
00:00:00

මිල දර්ශනය අනුව පිළිතුරු ලියන්න.

භාණ්ඩය1 ක මිල
රොටීරු. 12.00
වතුරරු. 10.00
පෝටෙලෝරු. 412.00
තැඹිලිරු. 7.00
කිරි බත්රු. 4.00
පෝටෙලෝ මිල ට වඩා රු 400 ක් අඩු වටිනාකම ඇති භාණ්ඩය කුමක්ද?