start mansara
අරඹන්න
මඳක් රැදී සිටින්න...
මුල් පිටුව
අරඹන්න
පාඩම් පාදක ගණිත ගැටලු
දත්ත හැසිරවීම
විෂය නිර්දේශය
දත්ත හැසිරවීම
දත්ත හැසිරවීම විෂය නිර්දේශය
3 ශ්‍රේණිය
1. කාලසටහන්, වගු හා ප්‍රස්තාර කියවයි.
1.1 වගු හා රූපික නිරූපණ කියවීම.
1.2 සරල දත්ත රූපික ව නිරූපණය කිරීම.
4 ශ්‍රේණිය
1. විවිධ කාල සටහන්, වගු හා ප්‍රස්තාර කියවයි.
1.1 දත්ත රැස් කිරීම, වගුගත කිරීම හා තීරු ප්‍රස්තාරවලින් නිරූපණය කිරීම.
1.2 තීරු ප්‍රස්තාර මගින් නිරූපිත තොරතුරු කියවීම.
5 ශ්‍රේණිය
1. විවිධ කාල සටහන්, වගු හා ප්‍රස්තාර කියවයි.
1.1 දත්ත රැස් කර තීරු ප්‍රස්තාර මගින් නිරූපණය කිරීම.
1.2 තීරු ප්‍රස්තාර මගින් නිරූපිත තොරතුරු කියවීම.
1.3 විවිධ කාල සටහන් සහ වගු කියවීම.